April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

21ක් හැවිරිදි තරුණයෙක්ව පහරදී ඝාතනය කරලා

පැරණි ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පිරිසක් විසින් තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (26) එම සිදුවීම වාර්තා වී තිබුණේ හබරාදූව කහවැන්නගම, අම්පිටිය ප්‍රදේශයේදී ය. පොලීසිය පැවසුවේ, එම පිරිස විසින් අදාළ තරුණයාට අතින් පයින් සහ මුගුරුවලින් පහරදී ඇති බවය. පහරදීමෙන් මියගොස් ඇත්තේ, මිහිරිපැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු

Read More