April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

හින්දි සිනමාවේ සොඳුරු හඬ පන්කජ් උදාස් අභාවප්‍රාප්ත වෙයි

හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියයන විට ඔහු 72 හැවිරිදි වියේ පසුවිය. පන්කජ් උදාස් 1951 මැයි 17 වන දින ගුජරාටයේ ජෙට්පූර් හි උපත ලැබීය. ඔහු ඔහුගේ සහෝදරයන් තිදෙනා අතරින් බාලයා විය. ඔහුගේ පවුල ජීවත් වූයේ රාජ්කොට් අසල චර්කාඩි නම් නගරයේ ය. ඔහුගේ සීයා ඉඩම්

Read More