April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

හිතුවක්කාර විදුලි කප්පාදුවට පාරිභෝගික විරෝධය

මාස ගණනක් තිස්සේ විධිමත් විදුලි බිලක් නොඑවා නිවාසවල විදුලිය විසන්ධි කිරීම ගැන පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. මෙයට පෙර පාරිභෝගිකයන් වෙත ලැබුණු බිලේ විදුලිය පාවිච්චි කරන ලද කාලසීමාව, භාවිත කරන ලද විදුලි ඒකක සංඛ්‍යාව ආදී තොරතුරු ඇතුළත් විය. ඒ කිසිදු තොරතුරක් සඳහන් නොකර හිතුමතේ පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම

Read More