April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට පියවර

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල විද්‍යුත් තැපැල් ලිපිනය (Email) රජයේ නිල අන්තර්ජාල පද්ධතිය (Gov.lk) හරහා ලබා නොගැනීම නිසා තොරතුරුවල රහස්‍යභාවය සහ ආරක්ෂාව සම්බන්ධ ගැටලු උද්ගතව තිබෙන බැවින් එම පද්ධතිය හරහා විද්‍යුත් තැපෑල ලබා ගැනීම සම්බන්ධව රාජ්‍ය ආයතන 840කට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා

Read More