April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් විශාල පාඩුවක්

පසුගියදා ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණ කරයි. පසුගියදා (05) ලොව පුරා ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් සමාජ මාධ්‍ය හිටිහැටියේ අක්‍රිය විය.. ෆෙස්බුක්, මැසෙන්ජර් සහ ඉන්සග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුකම මේ අයුරින්

Read More