June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

විකෘති කර අවුරුදු ගීතය සමාජ මාධ්‍යට දැමූ අයට වැඩ වරදී

ප්‍රවීන ගායන ශිල්පි රෝහණ බැද්දගේ විසින් ගායනා කරන අවුරුදු ගීතයක් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් දෙන්නැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දුන් බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සදහන් කරයි. අමාත්‍ය

Read More