April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

වැරදි ගොඩකට පී.සි දෙන්නාගේ වැඩ තහනම්

අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර ඇත. ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ.ලොකුහෙට්ටි මහතාගේ නියෝග පරිදි අද උදැසන වැඩ තහනම් කිරිමේ නියෝග නිකුත් කර ඇත. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13වනදින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස

Read More