April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

වායු දූෂණය ඉහළ යයි

ගත වූ පැය 24 ක කාලය තුළ වායු තත්ත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.එම දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය 127ක් ලෙස සටහන් වූ අතර එම තත්ත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවද සදහන් කරයි. තවද වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද, පුත්තලම නගරයේ

Read More