April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

ලෝක රූ රැජිණ කිරුළ ක්‍රිස්ටිනා දිනා ගනී

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබේ. එහිදී අනුශූරිය ලෙස ලෙබනනයේ යස්මිනා සයිටූන් පත් වූවාය. 71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී BKC හි Jio World Convention Center හිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා

Read More