April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ලංකාවේ සංචාරක කර්මාන්තයට කනකොකා හඬයි

ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබදවත් එහිදි ලැබු ආර්ථික ප‍්‍රතිලාභත් පිළිබදව අවධානය යොමු කිරිෙමිදි ලංකාව සංචාරකයින්ගේ නෙත් ඇද බැද තබා ගැනිමට සමත් සුන්දර දිවයිනක් බව එදා මෙදා තුර ලියවුණු වාර්ථාවන්ට අනුව පෙනි යයි. ලෝක ආර්ථිකය කෙරෙහි සෘජු බලපෑමක් සංවාරක කර්මාන්තය මඟින් සිදුවන බව නොරහසකි.පසුගිය මහබැංකු වාර්තා සලකා බැලීමේදී කර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩිම ආදායක් මාර්ගය ලෙස සංචාරක කර්මාන්තය බව

Read More