June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

රියදුරන් එක් ලක්ෂ පනස්දහසකට වැඩ වරදින ලකුණු.!

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සතිය පුරාවට බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සැලසුම් කර ඇති බව පොලීසිය සඳහන් කරයි. බීමත් රියදුරන් හඳුනාගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති අතර බීමත් රියැදුරන් හඳුනා ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමටද කටයුතු සැලසුම් කර ඇට්ජි

Read More