Hot NewsLocal News

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන අංක 49%ක් ක්‍රියා විරහිත බව හෙළිවෙයි

ජනතාවට විවෘතකර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් 49%ක්, එනම් හරි අඩක්ම ක්‍රියා විරහිත අංක බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.…