April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන අංක 49%ක් ක්‍රියා විරහිත බව හෙළිවෙයි

ජනතාවට විවෘතකර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් 49%ක්, එනම් හරි අඩක්ම ක්‍රියා විරහිත අංක බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසිනි. දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රාජකාරී කටයුතු සිදුකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රාදේශීය

Read More