June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

යතුරුපැදි මිලදී ගත් ජනතාව අනාථයි.!

විදේශයන්හි සිට අමතර කොටස් ලෙස මෙරටට ආනයනය කර මෙරටදී කොටස් එකලස් කර යතුරුපැදි ලෙස ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හඳුනා ගැනීමට වලාන දූෂණ මර්දන අංශය ඊයේ (25) සමත්ව ඇත. මෙම ජාවාරමට හසුවී යතුරුපැදි මිලදී ගත් පාරිභෝගිකයන් එම යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකිව මහත් අසරණ තත්ත්වයට පත්ව ඇති බව පොලිසිය කියයි, කෙසේවෙතත් මෙම නීති

Read More