April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

මාස තුනට සංචාරකයින්ගේ වාර්තාගත වැඩිවීමක්

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන්  850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි  ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇතැයි ද

Read More