June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

මහජන බැංකු ගිණුම් හිමියෙක්නම් අවධානයෙන්

මහජන බැංකුව විසින් සිය ගණුදෙනු කරුවන් වෙත නිළ දැනුම්දීමක් සිදුකර ඇත. එහි සඳහන් පරිදි මෙම අවුරුදු සමයේ ඔබට ලැබී ඇති හෝ ලැබීමට නියමිත ත්‍යාගයක් පිළිබඳව පවසමින් ඔබගේ බැංකු ගිණුම් හා කාඩ්පත් තොරතුරු ඉල්ලා වංචනික ලෙස කෙටි පණිවිඩයක් සංසරණය වන බවයි. නිවේදනයේ සඳහන් වන පරිදි ගිණුම් හිමියන්ගේ පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් දත්ත, ATM කාඩ් තොරතුරු හෝ

Read More