Foreign NewsHot News

බර්කිනා ෆාසෝහි කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 15ක් මරුට

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ. නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති…