April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Local News Sport News

පැතුම් නිස්සංක හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන ඇත. ඒ අතරින් හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරෙන්නේ අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා වන අතර ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

Read More