April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර දිවියට සමු දෙයි

ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පිවිසුම් දොරටුවේ මනස්කාන්ත පිත්තල කැටයම මෙන්ම සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් ඔහුගේ නිර්මාණ වේ. මෙරට රාජ්‍ය නායකයෙන් රැසක් නිර්මාණකරණයේදී ඔහු සමීපව ඇසුරු කොට ඇති අතර ඉන් කීප දෙනකු ඔහුගේ කළුතර නිවසටද පැමිණ ඇත . මෙරට

Read More