April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ.  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය ලබාදී ඇත. අග්‍රාමාත්‍ය, සාගර කාරියවසම්, නිමල්  සිරිපාල ද සිල්වා සහ  වෛද්‍ය  අනුලා විජේසුන්දර  යන සාමාජිකයන්  දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ඉදිරිපත් කරනු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී 

Read More