June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

දෙහිවල ගුවන් පාලමේ අනතුර

ඉකුත් 13 වැනිදා පස්වරුවේ අලුත් අවුරුදු උදාවත් සමග දෙහිවල ගුවන් පාලම මැදදී වෑන් රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලත් තුවාල සහිත එහි රියැදුරන් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමු කළ බව දෙහිවල පොලිසිය පැවසීය. මෙම වෑන් රථය හා කැබ් රථය දෙදිසාවෙන් පාලම මතට පැමිණ ඇති අතර වෑන් රථයේ රියැදුරු හට නින්ද යෑම

Read More