June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

දියබෙදුම පොලිසියෙන් අලුත් වැඩක්

පොලොන්නරුව දියබෙදුම පොලිස් බල ප්‍රදේශය කසිප්පු සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නන් සහ බෙදා හැරීම්වල කාලයක් තිස්සේ වැරදි කරුවන් ලෙස හඳුනාගත් පිරිසක් එයින් මුදවා ගැනීමට  සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඬල මහතාගේ ප්‍රධානත්වයෙන් අත්තනකඩවල බුද්ධගයා විහාරස්ථානයේදී අද 11 වන දින පැවැත්විණි. දියබෙදුම පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය මඟින් සංවිධානය කර තිබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට දියබෙදුම පොලිස් බල

Read More