June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

තරුණයාගේ වෘෂණ කෝෂය ගැලවූ පොලිස් නිළධාරීන්ට ඇප නෑ.!

අප්‍රේල් මස 07 වැනිදා මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයට අනියුක්තව සේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු එම ප්‍රදේශයේම තරුණයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නඩුව ඊයේ (16දා) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ පසු, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන තෙක් සැකකරුවන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කර

Read More