June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

ණය ගෙවීම් කල් දාගන්න අවස්ථාවක්.!

මෙරට විදේශ ණය නැවත ගෙවීම 2028 වසර දක්වා අත්හිටුවීම පිළිබඳ ණය හිමියන් සමග සිදු කෙරෙන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇතැයි නික්කේ ඒෂියා වාර්තා කරයි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක පසුගිය දා නික්කේ ඒෂියා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ “ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් අදියරේ තියෙන්නේ. ඉක්මනින්ම ඒ ගැන

Read More