June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුද අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි. දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය අඹුසැමි යුවළක් අද පස්වරුවේ දියේ ගිලී තිබුණි. එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇත. දියේ ගිලී මියගිය අඹුසැමි යුවළ

Read More