June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ජනපතිගෙන් දරුවන්ට අවුරුදු තෑගි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක සිටින දරු දැරියන් සඳහා අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිනයේ සිදු කෙරිණි. දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” යන මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන

Read More