June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ගීයක් විකෘති කර සමාජ මාධ්‍යට මුදාහල සුරාබදු නිලධාරියා දැලේ

ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ මහතා සහ රන්වල බලකාය එක්ව ගායනා කරන” සූර්යය මංගල්‍ලේ”  ගීතය විකෘති කර සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරා බදු නිලධාරියකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදී සුරාබදු නිලධාරියෙකි. අවුරුදු සමයේ නිතරම ඇසෙන සූර්ය මංගල්‍යය නම් ගීතය විකෘති

Read More