July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ගාලු පාරේ කොටසක් ගිලා බසී

ගාලු පාරේ වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත අසල මංසන්ධියේ ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ කොටසක් ගිලා බැසීම නිසා එම කොටස වසා දැමූමට ක්‍රියා කර ඇත.  අඩි හතරක් පමණ වට ප්‍රමාණයේ විශාල වලක් සෑදි ඇතැයි පොලිසිය කියයි.  ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. මේ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන්

Read More