April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

“ග්ලුකෝමා වලින් තොර ලෝකයක් සදහා එක් වෙමු” ලෝක ග්ලුකෝමා සතිය

ග්ලුකෝමා රෝගයට ගොදුරු වූවන් ප්‍රමාණයේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් මෙරට ජනගහනයෙන් 5%ක ප්‍රමාණයක් එම රෝගයට ගොදුරු වී ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි. එනිසා වයස අවුරුදු 50ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත් පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය

Read More