April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

කතරගම ප්‍රධාන කපුවාට දේවාලයට ඇතුළුවීම තහනම් කරයි! සේවයද අත්හිටුවයි!

රුහුණු මහ කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක බර රන් තැටියක් කපුවන් වංචනික ලෙස පැහැරගෙන යන බවට එල්ල වන චෝදනා මත රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර දැඩි තීරණයක් ගෙන ඇත. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, කතරගම පොලිස් ස්ථානාධිපතිට පිටපත් සහිතව ප්‍රධාන කපුවා හා

Read More