April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ඕමානයේ සිට ආ කත මත්කර මුදල්,රන් පැහැරගත් ෆේස්බුක් පෙම්වතා සොයයි

ඕමානයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණි කාන්තාවක් රවටා ඇය සතු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න මුදල් හා දේපොළ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා ගල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකරු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවත් ඒ ඔස්සේ ඇය හා සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි. තඹුත්තේගම මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 41

Read More