June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More