May 22, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතා උපදෙස් ලබාදී ඇත. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. සෑම පොලිස් වසමකම සියලුම ඉස්ලාම්  දේවස්ථාන මව්ලවිතුමන්ලා හමුවී මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර දිවයින

Read More