Hot NewsLocal News

ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතා උපදෙස් ලබාදී ඇත.…