April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

මහා හඬ පෞරුෂය, අසෝක තිලකරත්නයන් දිවියෙන් සමුගනී

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නීති ශිෂ්‍යයකුව සිටි කාලයේ ගුවන් විදුලියට ඔහු සම්බන්ධ වූයේ 1967 සිටය. ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස ඇතුළත් විය.ඔහු ගුවන් විදුලි කලාවට ආසා කළ නිසා නීතීඥයෙකු වීමේ ආසාව අත්හලේය. පසුව ඔහු සිංහල අංශයේ සහන නිවේදකයෙකු ලෙස එක් විය. ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද කටයුතු කලේය. ඒ මහතා

Read More