April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ

අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන්  දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොලිසිය කියයි . ගොඩිගමුව ප්‍රදේශයේ  පාසලක  සිසුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී තිබිණි . පාසල් සිසු පිරිසක් විද්‍යාලීය භූමියේ කාණුවක් සුද්ද කරමින් සිට ඇතැයි ද ඒ අතර ඔවුන් මෙසේ අසාත්මිකතාවයකට ලක් වී කැසීමට පත් වීම හේතුවෙන් රෝහල් ගත කරනු 

Read More