June 18, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අවුරුදු උත්සවයකදී පුතුට සහාය වූ පියා මරුට

අවුරුදු උත්සවයකදී සිදුවූ අවාසනාවන්ත මරණයක් පිළිබඳව පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි. පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති මෙම අවුරුදු උත්සවයේ ගම හරහා දිවීමේ තරගය සඳහා සහභාගී වූ පුතු දිරිමත් කිරීමට එක්වූ පියෙකු මෙලෙස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. සිය 16 හැවිරිදි වියේ පසුවන පුතු ගම හරහා දිවීමේ තරගයට සහභාගී වන බැවින්

Read More