April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අම්බානි පුතුගේ මංගල්‍යයටගිය ලංකාවේ සූපවේදීන් යළි දිවයිනට

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් පිරිස අද (07) උදෑසන යළි දිවයිනට පැමිණියහ. ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණි. එම විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ලංකාවේ සූපවේදීන් 13 දෙනෙකු

Read More