April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

පාසල් දැරියක් අපයෝජනය කළ 13ක්

අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් දෙදෙනා (18) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක

Read More