April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

තාවකාලිකව පළාත් ආයතනවල මාස 6ක් වැඩ කළා නම් සේවය ස්ථිරයි

පළාත් පාලන ආයතනවල අඛණ්ඩව දින එකසිය අසූවක් ඉක්මවා සේවය කළ තාවකාලිකව, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ බඳවා ගත් සේවකයින් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත්කර තිබේ. පසුගිය වසරේ (2023) අගෝස්තු 29 වැනි දිනට අඛණ්ඩව

Read More