April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අධික උණුසුම හේතුවෙන් මරණ අවදානමක්.. පාසල් දරුවන් අනතුරේ.!

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කිරීම ඉතාම වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි. ක්‍රීඩා තරග උදේ වරුවේ හෝ ඉර බැස ගිය පසුව සවස් කාලයේදී පවත්වන්නේ නම් විජලනය

Read More