April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

අතුරුදන්ව සිට සොයාගත් දැරියගෙන් විශේෂ හෙළිදරව්වක්

මාස තුනක් තිස්සේ අතුරුදන්ව සිටි දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියක් බඩල්ගම පොලිසිය විසින් අද කටුනායකින් සොයාගනු ලැබීය. ඇය පොලීසියට පවසා ඇත්තේ තම මව විසින් තමාව විදේශිකයෙකුට බලහත්කාරයෙන් විවාහ කරදීමට දැරූ උත්සාහයක් නිසා තමන් නිවස හැර ගොස් සැඟව ජීවත් වූ බවය. දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක දැරියක් පසුගිය වසරේ දෙසැම්බර් මස සිට අතුරුදන් බවට

Read More