April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Foreign News Hot News

අත් බද්ධය හරහා චිත්‍ර ශිල්පියා නැවත දෑත් ලබා ගනී

සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව සුවිශේෂී කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පුවත වාර්තාවන්නේ ඉන්දියාවේ දිල්ලියෙන්. දිල්ලියේ ප්‍රධාන රෝහලකදී මෙම සුවිශේෂී සැත්කම සිදුකර තිබේ. මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙලෙස නැවත දෑත් හිමිව ඇත්තේ චිත්‍ර ශිල්පියෙකුට වීමය. අවාසනාවන්ත දුම්රිය අනතුරකින් 2020 වර්ෂයේදී මෙම චිත්‍ර ශිල්පියාට සිය දෑත් අහිමිව ගොස් ඇත. දෑත් අහිමිව

Read More