July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

අමතර පංති තහනම්

ඌව පළාතේ ප්‍රාථමික පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා ළමුන් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල පාසල් වේලාවෙන් පසු ගුරුවරුන් විසින් ගාස්තු මත පවත්වන උපකාරක පන්ති අද (22) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.  02/2023 චක්‍රලේඛය හරහා එවැනි පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා ලිඛිතව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත

Read More
Education Hot News Local News

සාමාන්‍ය පෙළ නිකුත් කිරීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්.!

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත තවදුරටත් මහතා අදහස් දක්වමින්, “දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ. සාමන්‍ය පෙළ විභාගයේ

Read More
Education Hot News Local News

ජපුර සරසවියේ කළමනාකරණ පීඨය වසා දමයි.!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා පවසයි. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ නිල කාමරය අසළට ගොස් සිසුන් පිරිසක් එල්ලකළ බලපෑම් හමුවේ මෙම තීරණය ගෙන ඇත. විශ්වවිද්‍යාල සිසුන් 10කගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට විරෝධය පළකරමින් තවත් සිසුන් පිරිසක් උපකුලපතිවරයාට බලපෑම් එල්ලකර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්

Read More
Education Hot News Local News

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කර ඇත. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Education Hot News Local News

දිවයින පුරා පාසල් රැසක දරුවන්ගේ ජීවිත දැඩි අවධානමක.!

මේ වනවිට දිවයින පුරා පිහිටි පාසල්වල ගොඩනැගිලි 74ක් අවදානම් තත්ත්වයක පවතින බවට හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත (15) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. පාසල් වල අබලන් ගොඩනැගිලි ඇත්නම් අවදානයෙන් පසුවන ලෙසත් එම ගොඩනැගිලි වලින් පාසල් සිසුන් ඉවත් කර ආරක්ෂාව සලසන ලෙසද විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහ තංගල්ල

Read More
Education Hot News Local News

පාසල් දරුවන් ඉලක්ක කරගත් අමුතුම කූඨ සැලැස්මක්

පාසල් ගිය දරුවා හදිසියේම රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවට පවසමින් දෙමාපියන්ගෙන් මුදල් වංචා කිරීමේ හා නිවාස බිඳ සොරකම් කිරීමේ කල්ලියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බව වාර්තා වේ. මීට පෙර දිනෙක කොළඹ නගරයේ ප්‍රධාන පාසලක දරුවකුගේ පියකුට පාසලේ

Read More
Education Hot News Local News

අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය හමුවෙයි.!

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් පවසයි.මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බව වාර්තා වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින්

Read More
Education Hot News Local News

සඳුදා පාසල් නිවාඩු.!

රටේ විවිධ පාර්ශවයන්ගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එළඹෙන සඳුදා (13) දින මධ්‍යම පළාතේ සියලුම දමිළ පාසල් වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත. එළඹෙන (12) වන දිනට යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් සදුදා (13) දින දමිළ පාසල් වලට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එම නිවාඩු ලබාදෙන පාසල් දිනය

Read More
Education Hot News Local News

නව පාසල් වාරය පෙබරවාරි 19…

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වෙයි. එහි දෙවන අදියර පෙබරවාරි මස 02 වන දින ආරම්භ වීමට නියමිතය. 2023 වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ විය. 2023 අධ්‍යන පොදු

Read More