July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

කැලණිය සරසවිය ලබන සඳුදා යළි විවෘත කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි අරඹන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දෙයි. වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය එළැඹෙන සඳුදා විවෘත කෙරේ. මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය එළැබෙන දෙසැම්බර් මස 18 වනදා විවෘත කිරීමට නියමිතය. 0 Twitter 0 Linkedin 0 Facebook-messenger 0 Viber 0 Whatsapp 0 Telegram

Read More
Education Hot News Local News

අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති. එමෙන්ම පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්,

Read More
Education Hot News Local News

රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක්

දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ලක් කරමින් උපාධිධාරී සංවර්ධන නිලධාරින් පිරිසක් ගොනුකර ඇති නඩුකර හේතුවෙන් එම පුරපාඩු පිරවීමේ කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කර ඇත. මෙහි

Read More
Education Hot News Local News

කැලණිය විශ්වවිද්‍යාලය වසාදමයි

කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවය. ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05) උදෑසන 5ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු

Read More
Education Hot News Local News

ඉවතලන කෙසෙල් කඳෙන් නව නිපැයුම් කරණ සබරගමු දරුවෝ

චොකලට් යන නම කියූ පමණින් ඔබට මට සිහිවනුයේ ස්විට්සර්ලන්තයෙන් එන රස වෑහෙන නානා මාදිලියෙන් ඇති කදිම චොකලට්ටුවකි.  ස්විස්ටර්ලන්තයේ හෝ මැලේසියාවේ චොකලට් එකකට තබන බර මීට  ඔබ එළෙසින්ම තබන්නේද යන්න නොදන්නාමුත් මෙසිරිලක උසස් අධ්‍යාපන ආයතනයක දැරියන් පිරිසක් විසින් කපා ඉවතලන කෙසෙල් ගස උපයෝගී කොට  චොකලට් නිම වූයේ යැයි කිව හොත් ඔබ පුදුමයට පත්වනු නම් නිසැකය.  කෙසෙල්

Read More
Education Hot News Local News

අඩු වයසින් සාපෙළ ලියූ ප්‍රාණකේශිණී

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රතිඵල ලබාගෙන තිබේ. ක්‍රිස්ටීන් ප්‍රාණකේශිණී නමැති එම සිසුවිය නිවසේ ස්වයං අධ්‍යාපනය ලබා 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඇයි එහිදී ඒ සමාර්ථ එකක්, බී සමාර්ථ තුනක් සහ සී සමර්ථ පහක් ලබාගෙන ඉහළ ප්‍රතිඵල පෙන්වා

Read More
Education Hot News Local News

ජනපති රාජකීයේ සිසුන් හමු වී සුහද පිළිසඳරක

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක යෙදී තිබේ. ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. අද දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව

Read More
Education Hot News Local News

අධ්‍යාපන සමූපකාර සමිතියේ බරපතළ මූල්‍ය වංචාවක්

සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය තුළ බරපතළ මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සේවා සංගමය පවසයි. එහි සභාපති රොෂාන් ප්‍රියශාන් මහතා සඳහන් කළේ, මෙම මූල්‍ය චංචාවන්ට වගකිව යුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවය. “මේ වනවිට අධ්‍යාපන සම්පකාරයේ ඉතාම බරපතළ විදියේ මුල්‍ය වංචාවන් ගණනාවක් සිදුවෙලා තියෙනවා. ඒකේ පළමුවෙනි කාරණය

Read More
Education Hot News Local News

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.!

අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව සදහන් කරයි. සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ  විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත. මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා

Read More
Education Hot News Local News

දෙසැම්බර් පාසල් නිවාඩුවට දින නියමවේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නිවාඩුව එළඹෙන දෙසැම්බර් මස (22) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි. පාසල් නිවාඩුව දෙසැම්බර් මස (22) සිට 2024 වසරේ පෙබරවාරි මස (02) වනදා දක්වා ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) දින පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළේය.

Read More