පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ නායක Babar Azam සහ දඟ පන්දු යවන ක්රීඩක Abrar Ahmed ගාලු කොටුවේ සිදුකළ සංචාරයක් දැක්වෙන වීඩියෝවක් පාකිස්තාන ක්රිකට් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.
මෙම සුපිරි ක්රීඩකයින් එහිදී ශ්රී ලාංකිකයින් සමඟ ඡායාරූපවලට පෙනී සිටින අතර ගාලු කොටු පවුර මත සැහැල්ලු පන්දු ක්රිකට් ක්රීඩාවේ නිරතව සිටින ළමුන් සමග ක්රිකට් ක්රීඩා කරන අයුරු ද එම වීඩියෝවේ දැක්වෙයි.
එහිදී Babar Azam සරුංගලයක් යවන ආකාරයද එහි දැක්වෙයි.
එම වීඩියෝව පහතින්.