පාරිභෝගිකයන් වෙනුවෙන් IOS 17 සදහා වන නව යාවත්කාලීන කිරීම (18) දින සිදුකර ඇත.
මේ හරහා iPhone හි නව විශේෂාංග රැසක් එක්වන බවත් iPad, iPadOS 17, macOS Sonoma Macs සඳහා යාවත්කාලීනයක් වන අතර අවසානයේ Apple TV tvOS 17 වෙත යාවත්කාලීන කරන බවද වාර්තා වේ.
මෙම යාවත්කාලීන කිරීම නවතම Apple iphone නිෂ්පාදන සදහා සහය දක්වන බවද තවදුරටත් වාර්තා වේ.