දකුණු අප්රිකාවේ සිම්බාබ්වේ දේශසීමාවට ආසන්න ලිම්පෝපෝ පළාතේ දී දියමන්ති පතල් කම්කරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඔවුන් දකුණු අප්රිකාවේ විශාලතම දියමන්ති පතලේ සේවකයන් වේ.
ට්රක් රථයේ රියදුරුට බලපත්රයක් නොමැති බවත් එම රථය ධාවනය සඳහා සුදුසු නොවන තත්ත්වයක පැවති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

