තලාතුඔය පොලිස් වසමේ දී අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාෂක උන්ඩයක් ස්වයන්ක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
තලාතුඔය පොලිස් වසමේ මයිලපිටිය ප්‍රදේශයේ මහනුවර පදියපැලැල්ල මාර්ගයේ 16වෙනි කිලෝමිටර් කනුව අසල අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාෂක උන්ඩයක් ස්වයන්ක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ නවයක් ඇතුලු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව තලාතුඔය පොලිසිය පවසයි.
තලාතුඔය පොලිස් නිලධාරින්හට ලැබුනු තොරතුරකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන ඇත.
මෙම සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශෙෂ කාර්ය බලකායේ නිළධාරින් හට භාරදි නිශ්ක්‍රීය කිරිමට කටයුතු කර තිබේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
අත්බෝම්බ තුනක් හා ගුවන් යානා නාෂක උන්ඩයක් ස්වයන්ක්‍රීය ගිනි අවි වලට යොදන උණ්ඩ අත්අඩංගුවට
Related Posts
0
0
votes
Article Rating
Subscribe
Login
0 Comments
Inline Feedbacks
View all comments