විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.
සමගි ජන බලවේගය පක්ෂයේ දැදිගම ආසන සංවිධායකවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන ඇත.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ලබන වසරේ මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරඟ වැදීමට නියමිතව ඇත.