ඩයනා කුමරියගේ ශීත කබායක් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 (ශ්‍රී ලංකා රුපියල් 367,841,862 පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී තිබේ.
මෙම ශීත කබාය සඳහා ලංසු කැඳවීම පසුගිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වී ඇත.
අවසන් මොහොතේදී පුද්ගලයකු විසින් ඩයනා කුමරියගේ ශීත කබාය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.14 ක ලංසුවක් තබා ඇති අතර එම පුද්ගලයා ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.