හඳුනා නොගත් මත් කරලක් January 24, 2023 by Indusara Media හඳුනා නොගත් මත් පෙති කරල් 50 ක් සන්තකයේ ලග තබා ගෙන සිටි පුද්ගලයකු පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චිය ගල්වල පාරේ පදිංචි, වයස අවුරුදු 25ක පුද්ගලයකු බව පොලීසිය කියයි. Share this… Facebook Whatsapp Linkedin Messenger Twitter Pinterest Telegram Viber Vk 1Artboard 1 copy 2 Snapchat Post Views: 11 Previous articleප්රදේශ කිහිපයකට තද වැසිNext article බිංගෙය තුළ සිටි පාසැල් පෙම්වතුන් 22ක් අත්අඩංගුවට 0 0 votes Article Rating Subscribe Login Notify of new follow-up comments new replies to my comments Label {} [+] Name* Email Label {} [+] Name* Email 0 Comments Inline Feedbacks View all comments